
ඉහත සදහන් කළ අයුරු ශිෂ්ණයේ වටප්‍රමාණය වැඩිවන තරමට යෝනි මාර්ගයේ සිදුවිය හැකි ඝර්ෂණය ඉහළ අගයක් ගනී. එවිට පිරිමියාට මෙන්ම ගැහැණියටද වඩාත් වින්දනීය මෛථුන්‍යයක් ළගා කරගත හැකිය.
එහෙත් සලකා බැලිය යුතු කරුණක් නම් යෝනි මාර්ගයට කුඩා ශිෂ්ණයක සිට විසල් ශිෂ්ණයක් දක්වා එක සේ භාරගත හැකිය යන්නයි.
කෙසේ වෙතත් තම සහකාරිය පිනවීම හෝ උපරිමයෙන් සන්තෝෂයට පත්කිරීම හුදෙක්ම ආදරය, අන්‍යෝන්‍ය විශ්වාසය හා ගෞරවය පිළිබද කතිකාවතක් මිස තම පුරුෂ ලිගුවේ ප්‍රමාණය මත පදනම් වන දෙයක් නොවන බව අවධාරණය කර සිටිමි.
0 comments: