Wednesday, 22 April 2015

ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වී දරුවකු බිහිවන අයුරු



අද මා පළ කිරීමට යනුයේ මිනිසාගේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වී යුක්තානුවක් සෑදී දරුවකු බිහිවීම දක්වා විකාශනය වන , මෙතෙක් මා දුටු අපූර්වතම වීඩියෝව ඔබ වෙත ගෙන හැර දැක්වීමටයි. මෙය නරඹා ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වන මිනිසා සෑදෙන අයුරු වටහා ගන්න. මෙම වීඩියෝව මා වෙත ලබා දුන් මා හිතවත් ගිහාන් නදීර සොහොයුරාට මම කෘතඥතා ස්තුතිය පුද කරමි



SHARE THIS

Author:

0 comments: