විවාහ වන්නාවූ ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ හඳහන් ගැලපීම වඩාත් වැදගත් පොරොන්දමක් ලෙස යෝනි පොරොන්දම හඳුනා ගත හැකිය.
ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම යෝනියකට අයත් නම් ශුභ වන අතර හතුරු වූ යෝනි දෙකකට අයත් වේ නම් අශුභය.
ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම යෝනියකට අයත් නම් ශුභ වන අතර හතුරු වූ යෝනි දෙකකට අයත් වේ නම් අශුභය.
එකම සත්වයාගේ පුරුෂ යෝනිය පුරුෂයාටත් එම සත්වයාගේ ස්ත්‍රී පොරොන්දම ස්ත්‍රියටත් හිමිවීම ඉතා ශුභ වේ.

1.අශ්ව – මීගොන්
2.සුනඛ – මුවා
3.බළල් – මුෂික
4.ව්‍යාඝ්‍ර – ගොන්
5.මුගටි – සර්ප
6.වඳුරු – එළු
7.සිංහ – ඇත්
උදාසීන යෝනි
අශ්ව හා එළු යෝනි දෙක ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ යෝනි වේද උදාසීන යෝනි වලට හසුවන බැවින් අශුභ වේ.
සාමාන්‍ය වෛර යෝනි
බළල් , බලු යෝනි දෙක ස්ත්‍රී පුරුෂ දෙදෙනාට අයත්නම් සාමාන්‍ය වෛරවේ. මධ්‍යම ඵල උදාවේ.
බළල් , බලු යෝනි දෙක ස්ත්‍රී පුරුෂ දෙදෙනාට අයත්නම් සාමාන්‍ය වෛරවේ. මධ්‍යම ඵල උදාවේ.
කාමසූත්‍ර ග්‍රන්ථයේ වත්සායනයෝ විවාහය සඳහා ස්ත්‍රී පුරුෂ යෝනි යුගල හතරක් දක්වා ඇත. ඒ අනුව ස්ත්‍රී පුරුෂ යෝනිවල ප්‍රමාණය දක්වා ඇත.
* ශශ
* මෘග
*වෘෂභ
* අශ්ව
* මෘග
*වෘෂභ
* අශ්ව
- ස්ත්‍රී යෝනි හතර
* පද්මිනි
* චිත්‍රනි
* සංඛින
* හස්ථිනි
* චිත්‍රනි
* සංඛින
* හස්ථිනි
ඉහත ආකාරයට ස්ත්‍රී හා පුරුෂ ලෙස යෝනි යුගල හතරකට බෙදා දැක්වීමේදී ස්ත්‍රී හා පුරුෂ හඳහනේ හත්වැනි භාවයත් අටවැනි භාවයත් අනුව ප්‍රමාණයන් නිර්ණය කර ඇත.
ජන්ම පත්‍රයේ සඳු ග්‍රහයා හා බුධ ග්‍රහයාගේ බලපෑම මත ශශ වර්ගයේ පුරුෂයකු හා පද්මිණි වර්ගයේ ස්ත්‍රියක් බිහිවන අතර ජන්ම පත්‍රයේ ගුරු ග්‍රහයාගේ බලපෑම මත වෘෂභ වර්ගයේ පුරුෂයකු හා සංඛින වර්ගයේ ස්ත්‍රියක්ද රවී ග්‍රහයා හා කුජ ග්‍රහයාගේ බලවත් භාවය මගින් අශ්ව වර්ගයේ පුරුෂයකුද හස්ථිනි වර්ගයේ ස්ත්‍රියක්ද බිහිවන්නිය.

*ශශ යෝනියට පද්මිණි යෝනියද
*මෘග යෝනියට චිත්‍රනි යෝනියද
*වෘෂභ යෝනියට සංඛිනි යෝනියද
*අශ්ව යෝනියට හස්ථි යෝනියද
යන ආකාරයට ශුභ යෝනි ලෙස දැක්විය හැකි අතර එම යෝනි එක්වීම මඟින් යහපත් දූදරුවන් ලබා වාසනාවන්ත විවාහ ජිවිතයක් ගත කල හැකිවේ.
නැකත් 27ට යෝනි අයත් වීම
*අස්විද නැකත අශ්ව යෝනියටද
*බෙරණ නැකත ඇත් යෝනියටද
*කැති නැකත එළු දෙන යෝනියටද
*රෙහෙණ නැකත සර්ප යෝනියටද
*මුවසිරස නැකත සැපිනි යෝනියටද
*අද නැකත සුනඛ යෝනියටද
*පුනාවස නැකත නැකත බළල් යෝනියටද
*පුෂ නැකත එළු යෝනියටද
*අස්ලිය නැකත බැළලි යෝනියටද
*මා නැකත මූෂික යෝනියටද
*පුවඵල් නැකත මූෂික දෙන යෝනියටද
*උතුරුපල් නැකත ගවදෙන යෝනියටද
*හත නැකත මීදෙන යෝනියටද
*සිත නැකත ව්‍යාඝ්‍ර යෝනියටද
*සා නැකත මීගොන් යෝනියටද
*විසා නැකත ව්‍යාඝ්‍ර දෙන යෝනියටද
*අනුර නැකත මුවදෙන යෝනියටද
*දෙට නැකත මුව යෝනියටද
*මුල නැකත සුනඛි යෝනියටද
*පුවසල නැකත වැඳිරි යෝනියටද
*උතුරුසල නැකත මුගටි දෙන යෝනියටද
*සුවණ නැකත වඳුරු යෝනියටද
*දෙනට නැකත සිංහ දෙන යෝනියටද
*සියාවස නැකත වෙළඹ යෝනියටද
*පුවපුටුප නැකත සිංහ යෝනියටද
*උත්‍රපුටුප නැකත ගොන් යෝනියටද
*රේවතී නැකත ඇතිනි යෝනියටද අයත් වේ.
*අස්විද නැකත අශ්ව යෝනියටද
*බෙරණ නැකත ඇත් යෝනියටද

*කැති නැකත එළු දෙන යෝනියටද
*රෙහෙණ නැකත සර්ප යෝනියටද
*මුවසිරස නැකත සැපිනි යෝනියටද
*අද නැකත සුනඛ යෝනියටද
*පුනාවස නැකත නැකත බළල් යෝනියටද
*පුෂ නැකත එළු යෝනියටද
*අස්ලිය නැකත බැළලි යෝනියටද
*මා නැකත මූෂික යෝනියටද
*පුවඵල් නැකත මූෂික දෙන යෝනියටද
*උතුරුපල් නැකත ගවදෙන යෝනියටද
*හත නැකත මීදෙන යෝනියටද
*සිත නැකත ව්‍යාඝ්‍ර යෝනියටද
*සා නැකත මීගොන් යෝනියටද
*විසා නැකත ව්‍යාඝ්‍ර දෙන යෝනියටද
*අනුර නැකත මුවදෙන යෝනියටද
*දෙට නැකත මුව යෝනියටද
*මුල නැකත සුනඛි යෝනියටද
*පුවසල නැකත වැඳිරි යෝනියටද

*සුවණ නැකත වඳුරු යෝනියටද
*දෙනට නැකත සිංහ දෙන යෝනියටද
*සියාවස නැකත වෙළඹ යෝනියටද
*පුවපුටුප නැකත සිංහ යෝනියටද
*උත්‍රපුටුප නැකත ගොන් යෝනියටද
*රේවතී නැකත ඇතිනි යෝනියටද අයත් වේ.
නැකත් 27 තවත් යෝනි අටකට බෙදා දැක්වේ.
ගුරුළු යෝනිය, බළල් යෝනිය, සිංහ යෝනිය සුනඛ යෝනිය, නාග යෝනිය, මී යෝනිය, ගජ යෝනිය, මුව යෝනිය ලෙස අටකට බෙදා දැක්විය හැකිය.
ගුරුළු යෝනිය, බළල් යෝනිය, සිංහ යෝනිය සුනඛ යෝනිය, නාග යෝනිය, මී යෝනිය, ගජ යෝනිය, මුව යෝනිය ලෙස අටකට බෙදා දැක්විය හැකිය.
ගුරුළු යෝනිය අස්විද , අස්ලිය , අනුර , පුවපුටුප
බළල් යෝනිය කැති , පුවපල් , මූල , රේවතී
සිංහ යෝනිය මුවසිරස , හත, උත්‍රසල
මීයෝනි අද, සිත, සුවණ
ගජ යෝනි පුවනස ,සා , දෙනට
මුව යෝනි පුෂ , විසා , සියවස
බළල් යෝනිය කැති , පුවපල් , මූල , රේවතී
සිංහ යෝනිය මුවසිරස , හත, උත්‍රසල
මීයෝනි අද, සිත, සුවණ
ගජ යෝනි පුවනස ,සා , දෙනට
මුව යෝනි පුෂ , විසා , සියවස
ඉහත දැක්වූ ආකාරයට නැකත් 27 යෝනි අටට බෙදා දැක්වීමේදී වෛර යෝනි ලෙස මෙසේ වේ.
සංග්‍රහ ශිරෝමණියේ දැක්වෙන පරිදි,
“යෝනි කුටය දුෂ්ට නම් විවාහය යෝග්‍ය නොවේ . එසේ තිබියදී විවාහය වූයේනම් වෙන් වීමට සිදු වේ . රාශි වශ්‍යය නම් විවාහයට යෝග්‍ය වේ. එමදෝෂ භංග වේ.
ඉහත ආකාරයට බැලීමේදී යෝනි නොගැලපීමේ දෝෂය රාශි හා වශ්‍ය යන පොරොන්දම් ගැලපේනම් දෝෂ භංග වේ. රාශි නොගැලපි යෝනිත් වෛරවේනම් විවාහයට සුදුසු නැත. ස්ත්‍රිය පුරුෂ ලිංගත් පුරුෂය ස්ත්‍රී ලිංගත් ලෙසත් දී ඇති නැකත් වල යෝනිද වෛර වූයේනම්
0 comments: