Monday, 30 May 2016

කාන්තා පියයුරුවලට පිරිමින් මේ හැටි කැමති ඇයි? – නියම හේතුව මෙන්න

කාන්තා පියයුරුවලට පිරිමින් මේ හැටි කැමති ඇයි? – නියම හේතුව මෙන්න

පිරිමින් කොහොමත් කාන්තාවන්ගේ පපු ප්‍රදේශය දෙස බලන්නේ විමසිල්ලෙන්. මේ ආකාරයට පියයුරුවලට ඔවුන් විශේෂ සැලකිල්ලක් සහ අවධානයක් දෙන්නේ ඇයි? මේ ලිපිය අවසානයේදී සෑහීමකට පත්වෙන්න පුළුවන් පිළිතුරක් ඔයාලට ලැබේවි. කියවලාම බලමුකෝ එහෙනම්.

න්තා පියයුරුවල ප්‍රධානම කාර්යය වන්නේ ළදරුවෙක් පෝෂණය කිරීමට මව් කිරි ලබාදීම ලෙස සැලකුවත් ලිංගික හැඟීම් උද්දීපනය ද පියයුරුවල මූලික කාර්යයක් ලෙස පිළිගැනෙනවා. ‘නිරුවත් වානරයා’ පොත රචනා කළ ඩෙස්මන්ඩ් මොරිස් පවසන්නේ පියයුරුවල එකම කාර්යය මව් කිරි ලබා දීම නම් ඒවා අනෙක් සතුන්ගේ මෙන් වඩා දිගැටි හැඩයට පිහිටා තිබිය යුතු බවයි.

Sunday, 29 May 2016

ගුද මාර්ග සංසර්ගය ගැන දැන සිටිය යුතුම කරුණු 6ක්

ගුද මාර්ග සංසර්ගය ගැන දැන සිටිය යුතුම කරුණු 6ක්

ගුද මාර්ග සංසර්ගය යනු?

ගුද මාර්ගයට ශිෂ්ණය හෝ වෙනත් බාහිර දෙයක් ඇතුළු කිරීම මගින් ලිංගික තෘප්තියක් ලබා ගැනීම මෙහිදී සිදුවනවා. සමහරු මෙම ක්‍රියාකාරකම්වලට දැඩි ප්‍රියතාවයක් දක්වන තර ඇතැමුන් මෙම ක්‍රියාකාරකම් බැහැර කරනවා. විශේෂයෙන්ම සමලිංගික පුරුෂයන් ලිංගික තෘප්තිය ලබා ගැනීමට ගුද මාර්ග සංසර්ගයයි කරනු ලබන්නේ.
ගැහැණු පිරිමි භේදයකින් තොරව ගුද මාර්ගය අවට ඉතා සංවේදී ස්නායු, කාම නිල බොහොමයක් පවතින බව බොහෝ දෙනා නොදන්නා කරුණක්.

Tuesday, 24 May 2016

ෆාමසියට ගොස් කොන්ඩම් ඉල්ලන්න බයයිද? එසේනම් අනිවාර්යෙන්ම මෙය නරඹන්න (VIDEO)

ෆාමසියට ගොස් කොන්ඩම් ඉල්ලන්න බයයිද? එසේනම් අනිවාර්යෙන්ම මෙය නරඹන්න (VIDEO)

ෆාමසි, සුපිරි වෙළෙඳසැල් ආදී ස්ථානවලින් පහසුවෙන් කොන්ඩම් මිලදී ගත හැකියි. අනෙක් උපත් පාලන ක්‍රමවලට සාපේක්ෂව මෙහි මිල ද අවම මට්ටමකයි පැවතෙන්නේ.
ලේටෙක්ස් රබර්වලින් නිපදවන මේවා දැන් විවිධ ආකාරයන්ගෙන් වෙළෙඳපොළේ දකින්නට ලැබෙනවා. වැඩි තෘප්තියක් ලබා ගැනීම සඳහාම නිෂ්පාදිත රළු ගැටිති සහිත කොන්ඩම්, විවිධ රසයන්ගෙන් සහ සුවඳින් යුත් කොන්ඩම්, සුරතාන්තයට පැමිණීම ප්‍රමාද කරවන ආකාරයේ කොන්ඩම්, හොඳ ස්පර්ශවීමක් ලබා දීමට සැකසූ ඉතා තුනී සිනිඳු මතුපිටක් සහිත කොන්ඩම් ආදී බොහෝ වර්ගවල කොන්ඩම් තිබෙනවා.
මේ මොන ආකාරය තිබුණත් තවමත් කොන්ඩම් පැකට්ටුවක් මිලදී ගැනීම ලැජ්ජාවට කාරණයක් බවද ඔබ සිතා සිටින්නේ? බොහෝ විට යම් පිරිමියෙකු කොන්ඩම් මිලට ගැනීමට ගිය විට අසල සිටින ඇතැමුන් ඒ පුද්ගලයා දෙස බලන්නේ වපරැසින්. කාන්තාවක් ගොස් කොන්ඩම් පැකට්ටුවක් ඉල්ලා සිටියහොත් ඇතිවන තත්වය ඉතාම බිය ජනක විය හැකියි. අප සමාජයේ තවමත් පවතින් මෙවන් පසුගාමී තත්වයන් වෙනස් විය යුතුයි.
කොන්ඩම් මිලට ගැනීමට ඇති ලැජ්ජාව නිසා ඒවා නොමැතිව ලිංගික කටයුතුවල යෙදීමෙන් සමාජ රෝගවලට ගොදුරුවනවාට වඩා, අනවශ්‍ය ගැබ් ගැනීම්වලට මුහුණ දීමට සිදුවනවාට වඩා ඇතිවන ලැජ්ජාව පසෙක ලා කොන්ඩම් පැකට්ටුවක් මිලදී ගෙන භාවිතා කිරීම වටිනවා නේද? මිලට ගැනීමට ගිය විට ඔබ ලෙස වපරැසින් බලන අය ඔබ ඉහත කියූ තත්වයකට මුහුණ දුනහොත් ඔබේ උපකාරයට පැමිණෙන්නේ නැහැ. ඒම නිසා එවන් මිනිසු කෙරෙහි ඔබ වද විය යුතු නැහැ.
පිරිමින් වඩාත්ම කැමති ලිංගික ඉරියව් 5ක් (ඡායාරූප සහිතයි)

පිරිමින් වඩාත්ම කැමති ලිංගික ඉරියව් 5ක් (ඡායාරූප සහිතයි)



Tuesday, 12 January 2016

දරුවෙකු පිලිසිඳ ගැනීමට සම්පූර්ණ විය යුතුයි කරුණු කාරණා

දරුවෙකු පිලිසිඳ ගැනීමට සම්පූර්ණ විය යුතුයි කරුණු කාරණා

වසරකට වඩා කාලයක් අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ නිතර යෙදීමෙන් පසුවත් ගැබ් ගැනීමට අපොහොසත් වීම මඳ සරු බව ලෙස හඳුන්වනවා. මේ අවස්ථාවේ දී කල යුතු පලමු කාර්යය වන්නේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වීමයි.
දරුවෙකු පිලිසිඳ ගැනීමට කරුණු කාරණා රාශියක් සම්පූර්ණ විය යුතුයි.