තමන්ගේ තන කිරෙන් දරුවා පෝෂණය කල ස්වීඩන් ජාතික පියා 33000W 20:08 0 Comment තම දරුවාට කිරි දෙන Ragnar Bengtsson 26 හැවිරිදි Ragnar Bengtsson තම දරුවා තමන්ගේ තන කිරෙන් පෝෂණය කල පලමු පිරිමියා බවට පත්විය.ගැහැණුන්ට පමණක් නොව පිරිමින්ටත් තම තන කිරෙන් දරුව පෝෂණය කල හැකිබව පෙන්වා දීමට ඔහු උත්සාහ කරයි.තම පියයුරුවලින් ක්ෂීරය ඉපදවීමට ඔහු සෑම පැය තුනකටම වරක් පොම්පයක් යොදාගෙන තම පියයුරු උත්තේජනය කරගත් බව වාර්තා වේ. SHARE THIS
0 comments: